COLOMBO (News 1st) - නව මහාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙකු පත් කර තිබේ.ඔවුන්ගේ පත් වීම් ලිපි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද පිරිනැමුවේ ජනාධිපති කාර්යාලයේදී ය.ඒ අනුව යාපනයේ දිසා විනිසුරු පෙරුමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආනන්දි කනගරත්නම් සහ කොළඹ දිස...
COLOMBO(News1st) - බන්ධනාගාරය තුළ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා සහ මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ අතර ගැටුමක් හටගෙන තිබේ.බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් තුවාල ලැබූ කෙහෙල්බද්දර පත්මේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව...
COLOMBO(News1st) - අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8.30 සිට පැය 08 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප...
COLOMBO(News1st) -දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ.එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, ඒ වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතිකාලගුණ අනාවැකියේ දැක...
COLOMBO (News 1st) - 2019 වසරේ පාස්කු ඉරු දිනයේ එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ වරදකරුවන් කෙරුණු 15 දෙනාට වෙන් වෙන් වශයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ය.ඒ අනුව නඩුවේ 8 වැනි විත්තිකරුට වසර 260ක බරපතල වැඩ ...
COLOMBO(News1st) - ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදුන් බව කියන සිද්ධියට අදාළ නඩුව විභාග කිරීමට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලා නීතීපතිවරයා, අගවිනිසුරුවරයාට ලිපියක් යොමු කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 20 දෙ...