03-10-2026 | 8:25 AM
COLOMBO(News1st) - යාපනය, කන්කසන්තුරේ, සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර 187.56 ක භූමි ප්රමාණයක් සිවිල් ජනතාවගේ භාවිතය සඳහා මුදා හැරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.ආරක්ෂක අමාත්යංශය පැවසුවේ, අදාළ භූමිය ඵලදායී ආර්ථික හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව උදා කර දී ඇති බවයි.වලිකාමම් උතුර, තෙලිප්පලෙයි ...