.webp)
 (4)-622467.jpg)
ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව තුන්ලක්ෂ හැටහය දහස් එකසිය දාහතරක්.
එමෙන්ම බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 144,381ක් හා චීනයෙන් සංචාරකයින් 97,073ක්ද මෙරටට පැමිණ තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ,මෙම මාසයේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 125,562 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.
ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 27, 884ක්.
වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 279,328ක් ලෙස සටහන් වේ.
