17-06-2026 | 11:58 AM
COLOMBO(News1st) - 2026 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගය ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් ජය ගත්තේ ය.ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්රිකට් තරගාවලියක ශ්රී ලංකා කණ්ඩායම, නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් ...