04-10-2026 | 5:45 PM
COLOMBO (News 1st) - බොදු බල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, හෙට(05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඒ, අද(04) පස්වරුවේ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියදී, ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගත්හ.ඒ, අභියාචනාධිරණයෙන් විවෘත...