10-10-2026 | 8:41 AM
COLOMBO(News1st) - පැනමා රාජ්යයේ හටගත් මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්රබල භූ කම්පනයෙන් පසු මධ්යම සහ දකුණු අමෙරිකානු රටවල් 9 කට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.පැනමා, කොලොම්බියා, කොස්ටාරිකා, ඉක්වදෝර්, පේරු, නිකරගුවා, ග්වාතමාලා, එල් සැල්වදෝර් සහ මෙක්සිකෝ යන රටවලට එලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ති...