home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
09-02-2020 | 7:14 AM
දේශීය පුවත් -
1.
සැප වාහන ගනුදෙනුවට තමා තරයේ විරුද්ධ වූ බව අමාත්‍යාංශ හිටපු ලේකම් කියයි
: පසුගිය රජයේ වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. 2.
“MCC ලංකාවේ ප්රගමනයට ඉවහල් වේවි” – නි. සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික්
: MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ ප්රගමනයට හේතු වනු ඇති බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික් පවසයි. 3.
කොරෝනා ආසාදනය වී මෙරට ප්‍රතිකාර ලබන චීන කාන්තාවගේ ජෛව සාම්පල හොංකොං වෙත
: කොරෝනා වෛරසය ආසාදනය වී බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා හොංකොං වෙත යැවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. 4.
කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් සිව් දෙනෙකු මරුට
: දිගන – මැණික්හින්න මාර්ගයේ මල්පාන ප්‍රදේශයේ අද අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ. 5.
අගමැති මහින්ද ඉන්දීය අගමැති මෝදි හමුවෙයි
: නුදුරේදීම මෙරට සංචාරය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කර සිටියේ ය. 6.
21 ප්‍රහාරයෙන් බිඳවැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි IMF කියයි
: අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.
විදෙස් පුවත් -
1.
කොරෝනා බිලිගත් ජීවිත ගණන 724ක් දක්වා ඉහළට
: නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වනවිට 724 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වෙනත් ලිපි
වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක්
අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..
ප්‍රදේශ කිහිපයකට තද වැසි
පාසල් අධ්‍යාපනය නිම කළ සිසුන් වෘත්තීය අධ්‍යාපනයට
ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අද අධිකරණය හමුවට
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය