home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
20-11-2019 | 7:18 AM
දේශීය පුවත්
1.
ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ වැඩ භාර ගනී
: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය. 2.
නව ආරක්ෂක ලේකම් සහ නව මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කෙරේ:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග ජනාධිපති ලේකම්වරයාට අමතරව ආරක්ෂක ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පත් කිරීම ඊයේ සිදු කළේය. 3.
ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත් කෙරේ
: ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත් කර තිබේ. 4.
ඉරාන් වික්රමරත්නත් ඇමති ධුරය අත්හරී
:මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට නිවේදනය කර තිබේ. 5.
හර්ෂ ද සිල්වාත් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
: ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ධුරයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉල්ලා අස්වී තිබේ. 6.
හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර යළි රක්ෂිත බන්ධනාගාරයට
: හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
විදෙස් පුවත්
1.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධික දුමාරයක්
: ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධික දුමාරයකින් වැසී පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
වෙනත් ලිපි
එයාර් බස් ඩීල් එකෙන් නාමල්ට සල්ලි ආව හැටි...
නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා යළි රිමාන්ඩ්...
කුට්ටිආරච්චි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට
අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත...
වියළි කාලගුණයෙන් ජීවනෝපාය අහිමිවූවන් සොයා සමීක්ෂණ
නාමල් රාජපක්ෂ අද අධිකරණය හමුවට...
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය