නව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර

ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත් කෙරේ

by Staff writer 19-11-2019 | 11:17 AM

COLOMBO (News 1st) - ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත් කර තිබේ.

පී. බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද මීට පෙර කටයුතු කර තිබේ.