home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
16-09-2019 | 9:02 AM
දේශීය පුවත්
1.
හංවැල්ල වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයයි – දෙදෙනෙකු රෝහලේ
: හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 2.
දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටෙයි
: දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ආසන්නයේදී වාහන 6 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. 3.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 64 දෙනෙකුට ස්ථාන මාරුවීම්
: ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 64 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. 4.
දෙමටගොඩ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල
: දෙමටගොඩ මහවිල පටුමග, සමන්ත වත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ පෙරවරු 8. 45 ට පමණ සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 5.
වැසි තත්ත්වය තවදුරටත්…
: දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විදෙස් පුවත්...
1. ප්
රහාර එල්ල වූ සෞදියේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානවල මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි
: ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ මධ්‍යස්ථාන දෙකේ ගෑස් සහ ඉන්ධන පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටවූ බව සෞදි අරාබිය පවසයි.
වෙනත් ලිපි
හානිවූ මාර්ග 292ක් පිළිසකර කර අවසන් කෙරේ.
දින 11 තුළ සංචාරකයින් 70,023 දෙනෙකු මෙරටට...
දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු පිලිබඳ අනතුරු ඇඟවීම්
බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථා තත්ත්වයට
ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලිය වලංගුයි..
ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවයි
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය