දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටෙයි

by Staff writer 15-09-2019 | 5:07 PM
COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ආසන්නයේදී වාහන 6 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් කොළඹ දෙසට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි. මේ අනුව, කොළඹට පැමිණෙන වාහන අධිවේගී මාර්ගයේ ගැලණිගමින් පිටවීමට පියවර ගන්නැයි, පොලීසිය රියදුරන්ට දැනුම් දී සිටී.