home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
07-06-2020 | 6:27 AM
දේශීය පුවත්
1.
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට මොකද වුණේ?
: ඉවරයක් නොමැති අලි මිනිස් ගැටුම හේතුවෙන් දකුණු පළාතේ තත්ත්වය අද බොහෝම බරපතළ වී ඇත. 2.
සරසවි සිහිනය බොඳ වී අසාධාරණයට ලක් වූ හලාවත සිසුවියක්
: උසස් අධ්‍යාපනයට වගකියන ආයතනවල ගැටලු හේතුවෙන් මෙලෙස අසරණව සිටින්නේ හලාවත, මුඟුණුවටවන, කරඹලන්ද ගම්මානයේ සිසුවියකි. 3.
ක්‍රීඩාවේ උන්නතියට ලැබෙන මුදල් විනාශ කරන ක්‍රිකට් බලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද?
: ක්‍රිකට් කියන්නේ ඔබෙත් මගෙත් ප්‍රියතම ක්‍රීඩාව වේ. එය මිලියන 22 ක මේ රටේ ජනතාවගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩාවකි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් ලැබෙන්නේ ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙනි. 4.
කොරෝනා ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට
: මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් සඳහන් කළේ ය. 5.
ගල්කිස්ස වෙරළේ කසළ ගැන අරුම පුදුම හෙළිදරව්වක්
: පසෙකින් වෙරළ ඛාදනයත්, අනෙක් පසින් කැළි කසළ එක්රැස් වී තිබීමත් හේතුවෙන් ගල්කිස්ස වෙරළ තීරයේ අද දක්නට ලැබෙන්නේ ඉතා ඛේදනීය තත්ත්වයකි.
විදෙස් පුවත්
6.
අමෙරිකානු ජනපතිට එරෙහිව එරට හිටපු ඉහළ හමුදා නිලධාරීන්ගේ විරෝධය
: අමෙරිකානු හිටපු උපජනාධිපති ජෝ බයිඩ්න්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ම් විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ නම භාවිත කරමින් සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස විවේචනය කර තිබේ.
වෙනත් ලිපි
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්..
ගුවන් යානා නඩුවේ සැකකරුවෙකු ලෙස නාමල් නම් කරන්න...
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට...
කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ සිට
සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online අකාරයට...
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවලට විසඳුම්.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය