home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
22-02-2020 | 6:49 AM
දේශීය පුවත්...
1.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් වාර්තාවක්
: මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කළ 30.1 යෝජනාවේ කරුණු ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගනිමින් සම්පූර්ණ කරණු ඇතැයි බලාපොරාත්තුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය පවසන්නීය. 2.
කඩවත පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට
: කඩවත පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 3.
බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්
: බෝපත්තලාව කඳුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතුයායට ඉහළින් ගින්නක් හටගෙන තිබේ. 4.
“මහ නාහිමිවරුන්ගේ සහ ජනතා ඉල්ලීම සලකා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරනවා” – විපක්ෂ නායක
: මහ නාහිමිවරුන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම සලකා බලා ඉදිරි මහා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 5.
මාතලේදී බස් දෙකක් ගැටී මගීන් 20ක් රෝහලේ
: දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්දා පාසල අසලදී බස් රථ දෙකක් ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා තිබේ. 6.
එක්දින සේවය යටතේ පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්
: එක් දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් භාරදී පැය 4 ක් ඇතුළත එම හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
විදෙස් පුවත්....
1.
පළමු කොරෝනා මරණයත් සමග ද. කොරියාව ආරක්ෂිත කලාප දෙකක් නම් කරයි
: කොරෝනා පිළිබඳ හදිසි තත්ත්වයකට සිය රට පත්ව ඇතැයි දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සේ කියුන් පවසයි.
වෙනත් ලිපි
ස්ටාර්ලින්ක් පහසුකම දැන් ශ්‍රී ලංකාවේදී
යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට...
දින 2කදී මදුරුවන් බෝවිය හැකි තැන් 10591ක් සොයා ගනී
ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති.
4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩල අනුමැතිය..
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය