බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්

බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්

by Staff writer 21-02-2020 | 4:04 PM

COLOMBO ( News 1st ) - බෝපත්තලාව කඳුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතුයායට ඉහළින් ගින්නක් හටගෙන තිබේ.

බගවන්තලාව පොලීසිය සැක කරන්නේ, කිසියම් අයෙකු ගිනිතබන්නට ඇති බව ය. ගින්න මැඩපැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.