home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
15-12-2019 | 6:52 AM
දේශීය පුවත්....
1. සුදුවෑන් ප්රවෘත්ති සාකච්ඡාවට ආ දෙදෙනා පැය 72ක් රඳවා ගැනේ
සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධි පිළිබඳව පසුගියදා කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළ පුද්ගලයින් දෙදෙනා, රඳවා ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ. 2.
රාත්‍රී 8 සිට කොළඹට පැය 24 ක ජල කප්පාදුවක්
කොළඹ 5 සහ 6 හැර අනෙක් සියලු ප්‍රදේශවලට අද රාත්‍රි 8 සිට හෙට රාත්‍රි 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 3.
2019 වසරේ වැඩිම පිරිසක් ගූග්ල් ඔස්සේ පිහිටීම සෙවූ රට ශ්‍රී ලංකාව බවට පත් වෙයි
2019 වසරේ ගූගල් සෙවුම් යන්ත්‍රයේ එක් කාණ්ඩයක් තුළ ඇමරිකාව තුළ වැඩිපුරම සෙවීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටීම සම්බන්ධයෙන් බව නවතම ගූග්ල් සෙවුම් වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ. 4.
සිමෙන්ති කොට්ටයක මිල රු. 100කින් පහළට
3. දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇතැයි අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. 4.
කෝටි 03ක හෙරොයින් සමග දෙදෙනෙකු මොරගහහේනේදී අත්අඩංගුවට
හෙරොයින් කිලෝග්‍රෑම් 3 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු හොරණ, මොරගහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 5.
මහ වැසි සමග ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කෙරේ
කිලිනොච්චි දිස්ත්‍රික්කයට ඇඳහැලෙන අධික වර්ෂාවත් සමග, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
විදේශීය පුවත්...
1.
ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට අධිකරණ කමිටුවේ අනුමැතිය
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
වෙනත් ලිපි
නාමල්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ගනී
පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරිමෙන් එක් අයෙකු මරුට
සා/පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
පේරාදෙණියට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම
ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි
තවත් වනාන්තර 20ක් අද රක්ෂිත බවට පත් කරයි.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය