home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
19-11-2019 | 7:06 AM
දේශීය පුවත්
1.
ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරයේ දිවුරුම් දෙයි:
ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අබියස දී නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය. 2.
ජනපතිවරණයේදී මාධ්‍ය භාවිතය තුළ සිරස TV විකාශය සමබරයි – යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්
: නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ශ්‍රී ලංකා සහ ආසියානු ජාලයේ හා යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් ද්විත්වයේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ ඇගයීම් ප්‍රතිපළ ඊයේ නිකුත් කළේ ය. 2.
ඉල්ලා අස් වූ මැති ඇමතිවරු:
පාඨලී චම්පික රණවක මහතා ඊයේ උදෑසන මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. 3.
නව ජනපති ඉන්දීය අගමැතිගේ ඇරයුම පිළිගනී
: ජනාධිපති ධුරයට තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතනය ඔස්සේ සුබ පතා තිබේ. 4.
සේනා දළඹුවා යළිත් හිස ඔසවයි
: අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක බඩ ඉරිඟු වගාව ආශ්‍රිතව පැතිර යන දළඹු විශේෂය සේනා දළඹුවා බවට තහවුරු වී තිබේ.
විදෙස් පුවත්
1.
හොංකොං විරෝධතා තවදුරටත් උත්සන්න වෙයි:
හොං කොං දේශයේ විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබේ.
ක්‍රීඩා පුවත්
1.
කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලිය ජය ඇෆ්ගනිස්ථානයට
: බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ.
වෙනත් ලිපි
2026 නව වසරට අගමැතිනියගෙන් සුබ පැතුම්!
2026 නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්!
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම්
නැවුම් අපේක්ෂාවන් සමගින් 2026 නව වසර උදා වෙයි..
පාසල් උපකරණ මිලදී ගැනීමේදීමනාව බැංකුවට
නව ග්‍රාමීය මාර්ග 40ක අද (01) සිට බස් ධාවනයට පියවර
විශේෂාංග
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය