home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
16-07-2019 | 6:08 AM
දේශීය පුවත්
1.
යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර නිළ නොවන මට්ටමේ ප්‍රතිත්‍රස්ත කතිකාවක්?
: යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර නිළ නොවන මට්ටමේ ප්‍රතිත්‍රස්ත කතිකාවක් පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත්ව තිබේ. 2.
ගිනි අවි අතුරුදන්වීම හේතුවෙන් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවයි
: ටී – 56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබේ. 3.
දින 10 ක් තුළ බීමත් රියැදුරන් 3154 දෙනෙකු අත්අඩංගුවට
: දින 10 ක් තුළ කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3154 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
විදෙස් පුවත්
4.
තාක්ෂණික දෝෂයක් හමුවේ ඉන්දියාවේ චන්ද්‍රයාන් – 2 අභ්‍යවකාශ මෙහෙයුම කල්දැමේ
: තාක්ෂණික දෝෂයක් හේතුවෙන් චන්ද්‍රයා බලා අභ්‍යවකාශගත වීමට නියමිතව තිබූ චන්ද්‍රයාන් – 2 මෙහෙයුම කල්දැමීමට සිදු වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.
ක්‍රීඩා පුවත්
5.
ලෝක කුසලාන අවසන් තරගයේ විනිසුරු තීරණ විවාදාත්මක තත්ත්වයක
: ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදුන් එංගලන්තය වසර 44 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කිරුළ දිනා ගෙන තිබේ.
වෙනත් ලිපි
22 සංශෝධන කෙටුම්පතේ තුන්වන වර කියවීම සම්මතයි
22 සංශෝධන කෙටුම්පතේ දෙවනවර කියවීම සම්මතයි
නොවැම්බර් 01 සිට TIN සහතිකය අනිවාර්යයි
අද කාලගුණ තත්ත්වය
අදායම්බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.
ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අදින් ඇරඹේ.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය