home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
05-02-2019 | 7:15 AM
දේශීය පුවත්...
1. මාලි රාජ්‍යයේදී බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් දිවයිනට
: මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් අද පස්වරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ.
2. අතුරුදන් වූ සිසුවියගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි
: මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ පැසල් සිසුවියකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
3. 71 වැනි ජාතික දිනය මහත් අභිමානයෙන් සැමරේ
: 71 වැනි ජාතික දින සැමරුම් උළෙල ඊයේ පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සමරනු ලැබී ය.
4. පුත්තලමේ අතුරුදන් දැරියගේ මව අත්අඩංගුවට
: පුත්තලම කරුවලගස්වැව, සෙනුරි තිසාරා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.
5. 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545කට නිදහස
: 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රැඳවියන් 545 දෙනෙකුට නිදහස ලබාදීමට පිවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. විදෙස් පුවත්....
1. වෙනිසුවෙලාව ගොඩ ගැනීමේ විකල්පය යුදමය මැදිහත්වීමක් බව ජනපති ට්‍රම්ප් කියයි
: වෙනිසුවෙලාවේ යුදමය මැදිහත්වීමක් සිදුකිරීම එරට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීමේ එක් විකල්පයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ක්‍රීඩා පුවත්...
1. දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට
: ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ය. ඒ දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 366කින් ජය ගනිමිනි.
වෙනත් ලිපි
ඉන්දියාව අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට ලකුණු 61ක ජයක්
T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය
සුපිරි 8 දෙනාගේ වටයේ නවසීලන්ත - ශ්‍රී ලංකා තරගය අද
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
සුපිරි 8 දෙනාගේ වටයේ ලංකාව සහභාගී වන පළමු තරගය අද
විශේෂාංග
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ජලභිතිකාව මාරාන්තිකයි, නොපමාව ප්‍රතිකාර ගන්න
බිඳවැටුණු YouTube යළි යථා තත්ත්වයට
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ජලභිතිකාව මාරාන්තිකයි, නොපමාව ප්‍රතිකාර ගන්න
බිඳවැටුණු YouTube යළි යථා තත්ත්වයට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය