ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

කර්තෘ Staff Writer .

17 Jan, 2022 | 8:32 am

COLOMBO (News 1st)  – 1 රිය අනතුරකින් පියා හා අවුරුදු එක හමාරක දරුවා මරුට..

අම්පාර, දමන, එග්ගල්ඔය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙකු සහ පියා මරණයට පත්ව තිබේ.

2 වව්නියාවේදී කේරළ ගංජා තොගයක් සමග තරුණයෙකු අත්අඩංගුවට

වව්නියාව , ඊරට්පෙරියකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 264 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

3 අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(16) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.

විදෙස්

4 2021 ලෝක විවාහක රූ රැජිණ කිරුළ අමෙරිකාවට: ශ්‍රී ලංකාවේ පුෂ්පිකාට සිව්වන ස්ථානය..
අමෙරිකාවේ ශේලන් ෆෝඩ් 2021 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කර ගත්තාය.

5 මුහුදු රළ ඉහළ යා හැකියි: දකුණු පැසිෆික් සාගර කලාපයේ ජපානයට හා ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීම්

මුහුදු රළ ඉහළ යා හැකි බවට දකුණු පැසිෆික් සාගර කලාපයේ වෙසෙන ජපාන සහ අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ක්‍රීඩා

6 සිබ්බාබ්වේට එරෙහි පළමු එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]