රිය අනතුරකින් පියෙකු සහ බිළිඳෙකු මරුට

රිය අනතුරකින් පියා හා අවුරුදු එක හමාරක දරුවා මරුට..

by Staff Writer . 16-01-2022 | 7:15 PM

COLOMBO (News 1st) – අම්පාර, දමන, එග්ගල්ඔය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙකු සහ පියා මරණයට පත්ව තිබේ.