home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
by Staff writer
05-08-2021 | 8:09 AM
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් දේශීය පුවත් 1
කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ – චමල් රාජපක්ෂ
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (04)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. 2
අත්අඩංගුවට ගත් ගුරුවර, ගුරුවරියන් ඇතුළු 44 දෙනාට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවට අදාළව අත්අඩංගුවට ගත් ගුරවර , ගුරුවරියන් ඇතුළු 44 දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. 3
කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ – රජය අවධාරණය කරයි
දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී. 4
රන්ජන් රාමනායක දැඩි ආරක්ෂක රැකවල් මැද අවමංගල්‍ය උත්සවයකට
සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ(04) බන්ධානාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මීගමුවේ පැවති අවමංගල්‍ය උත්සවයකට රැගෙන එනු ලැබුවේ ය. 5
ජනපති පාර්ලිමේන්තුවට එයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (04) පාර්ලිමේන්තු සැසිවාරයට එක්ව සිටියේ ය. විදේශීය පුවත් 1
ඕමාන් බොක්කේදී නෞකාවක් පැහැර ගැනේ
සන්නද්ධ කණ්ඩායමක් විසින් පැනමා ධජය සහිත නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගෙන තිබේ. 2
ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මි. 200 ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා ගොස් තිබේ. ක්‍රීඩා පුවත් 1
අලුත් වූ ලෝක වාර්තාව.
. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව ඊයේ(04) අලුත් විය.
වෙනත් ලිපි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි.
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් - පොලීසිය
අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මරුට..
හින්දු ආගමික නායකයින් පිරිසක් සහ ජනපති අතර හමුවක්
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය