ජනපති පාර්ලිමේන්තුවට එයි

by Staff writer 04-08-2021 | 12:46 PM

COLOMBO (News1st) :  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා අද (04) පාර්ලිමේන්තු සැසිවාරයට එක්ව සිටියේ ය.

මේ අතර අද පාර්ලිමේන්තු සැසියේදී ගුරු - විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ද යොමු විය.