home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
by Staff writer
01-08-2021 | 7:46 AM
දේශීය පුවත්
1 ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා ගත හැකි ස්ථාන මෙන්න
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව අද(01) සිට ලබා ගත හැකි ස්ථාන ලැයිස්තුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ. 2
ඉවත් කරන්න සැරසෙන ගම් ගැන සොයන්න විපක්ෂ නායක මත්තලට..
මත්තල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඉවත් කිරීමේ සූදානමක් පිළිබඳ සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයට පැමිණ තිබේ. 3.
කහටගස්දිගිලියේදී දෙදරු මවක් ඝාතනය කෙරේ..
කහටගස්දිගිලිය ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. 4
16 හැවිරිදි ඉෂාලිනිගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැය 9 කට ආසන්න කාලයක්..
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සුම් සහිතව මියගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය. 5.
අභාවප්‍රාප්ත රංගන ශිල්පී හයිසින්ත් විජේරත්න ගමන් ගත් වෑන් රථයේ රියැදුරු රිමාන්ඩ්..
රිය අනතුරකින් මියගිය හයිසින්ත් විජේරත්න මහත්මිය ගමන් ගත් වෑන් රථයේ රියැදුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. විදේශීය පුවත් 1.
ලොව කලාප හයෙන්, පහකම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80%කින් ඉහළට
ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව කලාප හයෙන්, පහකම පසුගිය සති හතර තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80% කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි. ක්‍රීඩා පුවත් 1
යුපුන් අබේකෝන්ගේ ඔලිම්පික් පදක්කම් සිහිනය බොඳවෙයි..
2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 මූලික වටයේ තුන්වැනි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එහි 06 වැනි ස්ථානයට පත් විය. 2
ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.
. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
වෙනත් ලිපි
‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන හෙට ඇරඹෙයි...
ගුරු විභාග ප්‍රතිඵල මේ මස අවසන් විමට පෙර...
විශ්වවිද්‍යාලවල පුරප්පාඩුපිරවීමට අගමැතිගෙන් උපදෙස්
දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි
නාමල් අද(18) යළි අධිකරණයට.
ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද විවෘත කෙරේ.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය