home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
by Staff writer
31-07-2021 | 7:00 AM
දේශීය පුවත්
01.
තනි මාත්‍රාවකින් රැකවරණයක් ලැබෙන්නේ නැහැ: මාත්‍රා දෙකම ලබා ගැනීම අත්‍යවශ්‍යයි – ආචාර්ය චන්දිම ජීවන්දර
කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් එම තත්ත්වය බරපතල ලෙස සැලකිල්ලටගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 02.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට එක් වූයේ මොනවාද?
ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට විෂ රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන මුසුවී ඇතැයි අද අධිකරණයේදී අණාවරණ විය. 03.
මහ බැංකුව මුදල් මුද්‍රණය කළත්, ඉන් උද්ධමනකාරී බලපෑමක් ඇති වෙන්නේ නෑ..- භාණ්ඩාගාර ලේකම්
මෑත කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කළත් ඉන් උද්ධමනකාරී බලපෑමක් ඇති නොවන බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. 04.
මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට ප්‍රකාශයට පත් කෙරේ..
කොළඹ, කොටුව ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි මිලෝදා ආයතනය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ. 05.
සීඝ්රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතර ශ්‍රී ලංකාව පළමු තැනට – සෞඛ්‍ය අමාත්‍යවරිය
ශ්‍රී ලංකාව මේ වනවිට සීඝ්රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතරින් පළමු තැනට පත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.
විදෙස් පුවත්
01.
නව කොවිඩ් ප්‍රභේදයක් ගැන ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඩෙල්ටා ප්ලස් ලෙස හැඳින්වෙන නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබේ. 02.
චීනයේ නැන්ජියෑන්වලින් යළි මතුවූ කොරෝනා බීජිං ඇතුළු පළාත් 5 ක පැතිරෙයි
චීනයේ නැන්ජියෑන් නගරයේ පැතිර ගිය කොරෝනා ව්‍යාප්තිය මේ වන විට බීජිං අගනුවර සහ තවත් පළාත් 5 කට ව්‍යාප්ත වී තිබේ.
ක්‍රීඩා පුවත්
01.
මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කට ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමක්
: රු. මිලියන 10 බැගින් දඩයකුත් නියම කරයි.. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබේ. 02
. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරග කාලසටහන මෙන්න…
ලබන සැප්තැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
වෙනත් ලිපි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි.
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් - පොලීසිය
අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මරුට..
හින්දු ආගමික නායකයින් පිරිසක් සහ ජනපති අතර හමුවක්
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය