home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
07-05-2021 | 6:14 AM
දේශීය පුවත්
1.
මෙරට කොරෝනා මරණ ගණන 745 දක්වා ඉහළට..
: මෙරට කොරෝනා ආසාදිත තවත් මරණ 11ක් වාර්තා වෙයි. 2.
පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක්..
: පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට ගොඩබැසීමට වීමට අවසර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 3.
ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද?
: කොරෝනා වසංගතය හමුවේ ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව කාසල් වීදිය මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අදහස් පළ කළේ ය . 4.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල්, ඒකක සහ ආයතන සංඛ්‍යාව 52 දක්වා ඉහළ නැංවීමට පියවර…
: කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල් , ඒකක සහ ආයතන සංඛ්‍යාව 52 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
විදෙස් පුවත්
5.
මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්
: මාලදිවයිනේ හිටපු ජනාධිපති, වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව මාලදිවයින් මාධ්‍ය පවසයි.
වෙනත් ලිපි
සමාගම් 6ක වත්කම් අත්හිටුවීමට මහ බැංකුවෙන් නියෝග!
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් නියම කෙරේ..
ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදීමේ සිද්ධියේ නඩුව :
සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.
පාස්කු මහ නඩුව-15ක් වරදකරුවන්, 9ක් නිදහස්...
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක IMF හමුවේ කිව්ව කතාව
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය