ඉන්දියාවේ සංචාරය කළ ගුවන් මගීන්ට නිවේදනයක්..

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක්..

by Staff writer 06-05-2021 | 9:51 PM

COLOMBO (News 1st) :  පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට ගොඩබැසීමට වීමට අවසර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.