ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද?

ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද?

by Staff writer 06-05-2021 | 9:09 PM

COLOMBO (News 1st) :  කොරෝනා වසංගතය හමුවේ ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව කාසල් වීදිය මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අදහස් පල කළේ ය .

https://www.youtube.com/watch?v=WKFsYOrJHK0&t=124s