home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
23-04-2021 | 6:23 AM
දේශීය පුවත්
1.
රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති
: රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 2.
කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන
: පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පතට ඉදිරිපත් කරන සංශෝධන කුමක්දැයි අධ්‍යයනය කර අද නිශ්චිතව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නීතිපතිවරයාට දැනුම් දුන්නේ ය. 3.
සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ වැටලීමකින් හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට
: රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ විශේෂ කාර්ය බලකාය(STF) විසින් වැටලීමකින් සිදු කරනු ලැබ තිබේ. 4.
බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා – අධ්‍යාපන ඇමති
: මඩකලපුව, පුනානිහි ඉදිකර ඇති බැටික්ලෝ විශ්වවිද්‍යාලය කොතලාවල විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස හෝ වෙනම විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදෙස් පුවත්
5.
පකිස්ථානයේ චීන තානාපති ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක්, 4ක් මරුට
: පකිස්ථානයේ චීන තානාපතිවරයා ඉලක්ක කරගෙන එල්ල වූ බවට සැක කරන බෝම්බ ප්‍රහාරයකින් එරට ක්වේටා නගරයේ හෝටලයකදී පුද්ගයින් 04 දෙනෙකු මියගොස් තිබේ.
වෙනත් ලිපි
රජයේ වෛද්‍ය නිලධාරීන් පැය 48ක වැඩවර්ජනයක
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!
පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට නව පත්වීම්.
ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුරයේදී
ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා..
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ..
විශේෂාංග
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය