රසායනික පොහොර ආනයනය නතර කරනවා

රසායනික පොහොර ආනයනය නතර කරනවා - ජනපති

by Staff writer 22-04-2021 | 10:21 PM

COLOMBO (News 1st) – රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.