සොයිසාපුර STF වැටලීමකින් 04ක් කොටු..

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ වැටලීමකින් හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට

by Staff writer 22-04-2021 | 8:15 PM

COLOMBO (News 1st) – රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ විශේෂ කාර්ය බලකාය(STF) විසින් වැටලීමකින් සිදු කරනු ලැබ තිබේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 300ක් හා හෙරොයින් පැකට් 700ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවට ගෙන ඇත.