home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
28-01-2021 | 5:54 AM
දේශීය පුවත්
1.
අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
: ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස් වූ බව අසන්තා ද මෙල් මහතා පවසයි. 2.
21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
: අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු අවසන් කර තිබේ. 3.
අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
: අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය ප්‍රතික්ෂේප කර තිබේ. 4.
හෙට 11ට ලංකාවට එන්නත් ගෙනෙයි
: AstraZeneca Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගත් ගුවන් යානය අද (28) පෙරවරු 11ට මෙරටට ළඟා වීමට නියමිත බව කොවිඩ් එන්නතක් ගෙන්වීම පිළිබඳ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.
විදෙස් පුවත්
5.
පේරු රටින් අඩක් වැසෙයි
: කොරෝනා වෛරස ව්‍යාප්තිය උග්‍රවීම හමුවේ අගනුවර ඇතුළු ප්‍රාන්ත 10ක් වසා දැමීමට පේරු බලධාරීන් තීරණය කර තිබේ.
වෙනත් ලිපි
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට...
කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ සිට
සියලු දුම්රිය මගී ප්‍රවේශපත් Online අකාරයට...
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවලට විසඳුම්.
තෙල් මිල වැඩි කිරීමක් සිදු නොකිරිමට පියවර
එල්නිනෝ ගැන අලුත්ම අනාවැකිය....
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය