හෙට 11ට ලංකාවට එන්නත් එයි

හෙට 11ට ලංකාවට එන්නත් ගෙනෙයි

by Sagarika Chathumali 27-01-2021 | 11:08 AM

COLOMBO (News 1st) :   AstraZeneca Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11ට මෙරටට ළඟා වීමට නියමිත බව කොවිඩ් එන්නතක් ගෙන්වීම පිළිබඳ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඉන්දීය රජය මෙරටට  පිරිනමන එම එන්නත් තොගය  පුද්ගලයින් 250,000 දෙනෙකු වෙත  ලබා දෙනු ඇති.