අසන්තා ද මෙල්  ඉල්ලා අස් වෙයි

අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

by Staff writer 27-01-2021 | 9:04 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස් වූ බව අසන්තා ද මෙල් මහතා පවසයි.