21 ප්‍රහාරය: ජනපති කොමිසමේ කටයුතු අවසන්

21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්

by Staff writer 27-01-2021 | 6:44 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු අවසන් කර තිබේ.