home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
22-09-2020 | 6:16 AM
දේශීය පුවත්
1.
මහනුවර අනතුරට හේතුව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙළි කරයි
: මහනුවර, බූවැලිකඩ නිවස ගිලා බැසීමට හේතුව ලිහිල් පාංශු ස්ථරයක් මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 2.
අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් පුරාවිද්‍යා නිලධාරීන්ට චෝදනා
: මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක ගවේෂණ කටයුතු සහ සීමා ලකුණු කිරීම ප්‍රමාදකර ඇතැයි කියමින් මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පෙරවරුවේ එම ස්ථානයට පැමිණ තිබේ. 3.
ආනවිලුන්දාව තෙත් බිමට හානි කළ බලවතුන් තවමත් නිදැල්ලේ
: පසුගිය දින කිහිපයේ වාර්තා වූ පරිසර හානි පිළිඳව කරුණු පැහැදිලි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ආනවිලුන්දාව රැම්සා තෙත්බිමට හානි කිරීම පිළිබඳව සංවාදයක් ඇති විය. 4.
ඩොලර් ට්‍රිලියන 2 ක ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණයක තොරතුරු හෙළිවෙයි
: ලොව විශාලතම වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන රැසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි නායකයන්ට අයත් බවට සැකකෙරෙන නීති විරෝධි ලෙස උපයන ලද ඩොලර් ට්‍රිලියන 2 කට අධික මුදලක්, බැංකු හරහා සංසරණය කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි රහසිගත ලිපිගොණුවක් හෙළිකර තිබේ.
විදෙස් පුවත්
5.
කොරෝනා හේතුවෙන් වසා දැමූ ටජ්මහල යළි විවෘත කෙරේ
: කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ඉන්දියාවේ ටජ්මහල නැවත විවෘත කර තිබේ.
වෙනත් ලිපි
පියංකරට එරෙහිව තවත් වැඩිදුර විභාගය ඔක්තෝබර් 12
කබ්රාල් ගොනු කළ අභියාචනය කැඳවීමට දින නියමවෙයි
ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි.
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් - පොලීසිය
අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මරුට..
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය