home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
09-08-2020 | 6:24 AM
දේශීය පුවත්
1.
වැඩබලන චීන තානාපති මහින්ද රාජපක්ෂ හමුවෙයි
: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චීනයේ කොමියුනිට්ස් පක්ෂයේ සුබ පැතුම් හිමිව තිබේ. 2.
ශ්‍රී ලනිපයේ විශේෂ රැස්වීමක් හෙට
: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. 3.
රුවන්වැල්ලේ නිධන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට
: රුවන්වැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක නිදන් හැරූ කණ්ඩායම් දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. 4.
කුරුණෑගල නගරාධිපතිගෙන් නාමල් කරුණාරත්නට එන්තරවාසියක්
: කුරුණෑගල නගරාධිපතිවරයා, හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාට යැවූ එන්තරවාසියක් සම්බන්ධයෙන් කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය.
විදෙස් පුවත්
5.
ඉන්දීය ගුවන් අනතුරින් 17 දෙනෙකු මරුට
: ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කොෂිකෝඩ් ගුවන්තොටුපොළේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.
වෙනත් ලිපි
අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මරුට..
හින්දු ආගමික නායකයින් පිරිසක් සහ ජනපති අතර හමුවක්
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට...
ප්‍රදේශ රැසකට අදත් වැසි...
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය