home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
04-08-2020 | 6:47 AM
දේශීය පුවත්
1.
අංගොඩ ලොක්කා කොයිම්බතූර්වල මිය ගිහින් – අත්අඩංගුවට ගත් කාන්තාවක් ඉන්දීය පොලීසියට හෙළිකරයි
: පාතාල කල්ලි නායකයෙකු බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී මිය ගොස් අතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත තහවුරු කර තිබේ. 2.
මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්
: කිරුළපන ප්‍රදේශයේ ඊයේ අලුයම දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පසුව මෙවර තරග කරන අපේක්ෂකයෙකුගේ බිරිඳ පවුලේ ඥාතියෙකු ඇතුළු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ. 3.
මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි
: ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ. 4.
දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්
: මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙවර මහ මැතිවරණයේදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.
විදෙස් පුවත්
5.
TikTok අමෙරිකාවට විකුණන්න, නැත්නම් දැඩි පියවර – ඩොනල්ඩ් ට්‍රම්ප්
: TikTok සමාජ මාධ්‍ය ජාලය දින 45 ක් ඇතුළත මයික්‍රොසොෆ්ට් යටතට පවරාගැනීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
වෙනත් ලිපි
සා/පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
පේරාදෙණියට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම
ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි
තවත් වනාන්තර 20ක් අද රක්ෂිත බවට පත් කරයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය