මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

by Staff writer 03-08-2020 | 8:50 PM

COLOMBO (News 1st) - ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.