home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
28-07-2020 | 6:22 AM
දේශීය පුවත්
1.
රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්
: කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට මීට ටික වේලාවකට පෙර එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. 2.
පැල්වත්තේ හෙක්ටයාර 2000ක භූමියක් එළිකිරීමේ සැලැස්මක්
: පැල්වත්තේ සිදුවන්නට යන තව ත් පරිසරයට බලපෑම්වන සිද්ධියක් පිළිබඳව අපට තොරතුරු වාර්තා විය. 3.
මත්තල ගුවන්තොටුපොළ සංවර්ධන සැලැස්මෙන් ඉන්දියාව ඉවත් වෙයි?
: ශ්‍රී ලංකා රජය සමග, හවුල් ව්‍යාපෘතියක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සැලැස්ම ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරිය අත්හිටුවා ඇති බව වාර්තා වේ. 4.
ගල්කිස්ස වෙරළේ වැලිවලින් දෙහිවල මෝය කට වැසෙයි
: වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දෙමින් ක්‍රියාත්මක ගල්කිස්ස වෙරළ වැලි ගොඩ කිරීමේ ව්‍යාපෘතියේ දැන් තත්ත්වය කුමක්ද?
විදෙස් පුවත්
5.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටියක් සුවය ලබයි
: ලොව පුරා කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගියේ ය.
වෙනත් ලිපි
සලේ දින සීයක් රෝහලේ, වෛද්‍ය වාර්තා එවා නැහැ,
විමල් ඇතුළු 6ක් අධිකරණයට අපහාස කළාද?
රවී සහ ශානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්..
2026-09-15 දිනට අදාළ කැබිනට් තීරණ.
ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට
අස්වැසුම දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය