ගල්කිස්ස වෙරළේ වැලි වලින් දෙහිවල මෝය කට වැසෙයි

ගල්කිස්ස වෙරළේ වැලි වලින් දෙහිවල මෝය කට වැසෙයි

by Staff writer 27-07-2020 | 8:56 PM
COLOMBO (News 1st): වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දෙමින් ක්‍රියාත්මක ගල්කිස්ස වෙරළ වැලි ගොඩ කිරීමේ ව්‍යාපෘතියේ දැන් තත්ත්වය කුමක්ද? අද ප්‍රදේශයේ සංචාරය කළ අපට දක්නට ලැබුණේ ගල්කිස්ස වෙරළට දුරින් පිහිටි දෙහිවල මෝය කට වැසුණු වැලි ඉවත් කර පසෙකින් ගොඩ ගසා ඇති ආකාරයයි. මේ ඒ පිළිබඳව අප ගෙන එන වාර්තාවකි.. https://www.facebook.com/NewsfirstSL/videos/660883334774392/