home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
12-07-2020 | 6:27 AM
දේශීය පුවත්
1.
රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4ක් වාර්තා වෙයි
: රාජාංගනයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 4ක් ( කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන්) වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 2.
රංගජීව මාධ්‍යවේදියෙකුට බාධා කිරීම ගැන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් පරීක්ෂණයක් ඉල්ලයි
: අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදු කරන්නැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 3.
කොරෝනා වැළඳුණු කන්දකාඩු ආසාදිතයා වැලිකඩින් මතු වූ හැටි…. මුල සිට අගට
: කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් උපදේශකවරයෙකුට සහ ඔහුගේ දරු දෙදෙනාට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද තහවුරු විය. 4.
ගම්පහ බස් රියැදුරන් අහඹු PCR පරීක්ෂාවකට
: මගී ප්‍රවාහන බස් රථ රියැදුරන් අහඹු ලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩසටහනක් අද ගම්පහ නගරයේදී පැවැත්විය.
විදෙස් පුවත්
5.
සිංගප්පූරු මහ මැතිවරණයෙන් පාලක ජනතා ක්‍රියාකාරී පක්ෂයට ජය
: සිංගප්පූරු මහ මැතිවරණයෙන් පාලක ජනතා ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.
වෙනත් ලිපි
හබරාදූවේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනයේ කෙරේ...
දූෂණ විරෝධී පනත් කෙටුම්පත,විවාදය අද...
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ..
මැතිවරණ නීතිරාමු ගැන අතුරු වාර්තාවක්...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්..
රටින් ඩොලර් පැන්නූ පුද්ගලයෙක් අත්අඩංගුවට...
විශේෂාංග
ලෝක දෘෂ්ටි දිනය අදයි...
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ලෝක දෘෂ්ටි දිනය අදයි...
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය