ගම්පහ බස් රියැදුරන් අහඹු PCR පරීක්ෂාවකට

ගම්පහ බස් රියැදුරන් අහඹු PCR පරීක්ෂාවකට

by Staff writer 11-07-2020 | 8:41 PM
  COLOMBO (News 1st) : මගී ප්‍රවාහන බස් රථ රියදුරන් අහඹු ලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩසටහනක් අද ගම්පහ නගරයේදී පැවැත්විය.  මෙය සංවිධානය කළේ ගම්පහ පොලිස් ස්ථානයයි. පුද්ලික සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ රියදුරන් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරිණ.