home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
10-07-2020 | 7:58 AM
දේශීය පුවත්
1.
බුද්ධි නිලධාරියෙකු ජනපති කොමිසමට කළ හෙළිදරව්ව
: පසුගිය ආණ්ඩුව ජාතික ආරක්ෂාවට වඩා සංහිඳියාවට අවධානය යොමු කර තිබූ බව අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකු ඊයේ ප්‍රකාශ කර තිබේ. 2.
පැය 9ක ප්‍රකාශයකින් පසු හිටපු ඇමති රිෂාඩ් CID යෙන් පිටව යයි
: හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පිටව ගොස් තිබේ. 3.
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2152 දක්වා ඉහළට
: ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 58 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය. 4.
කන්දකාඩු පුනරුත්ථාපනයේ උපදේශිකාව ඇසුරු කළ 42 ක් ස්වයං නිරෝධායනයට
: හලාවත, කොස්වත්ත ප්‍රදේශයේ නිවාස 10 ක පුද්ගලයින් 42 ක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලීසිය පවසයි. 5.
විදුලි බිලට දෙන රජයේ සහනය තවත් කල් යයි
: කොරෝනා කාලසීමාවේ විදුලිය බිල්පත් සඳහා ලැබෙන සහනය කුමක් ද?කැබිනට් මණ්ඩලයේදී ඒ ගැන සාකච්ඡා කළත් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.
විදෙස් පුවත්
6.
අමෙරිකාවෙන් යළිත් චීනයට චෝදනා
: චීනය රටක් ලෙස ප්රතිලාභ අත්කරගැනීමට කොරෝනා වෛරසය යොදාගන්නා බවට අමෙරිකාව චෝදනා කර තිබේ.
වෙනත් ලිපි
ලංගම බස් අනතුරකින් 4ක් මරුට, 33කට තුවාල...
විෂ මත්ද්‍රව්‍ය මැඩලීම අඩපණ කරන්නේ නැහැ - ජනපති
ත්‍රිරෝද රථ රියැදුරෙකුට දිවිඅහිමි කළ ගිලන්රථ අනතුර
වාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම් අත්හිටුවයි..
ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය අද සිට
QR කේතයේ ගැටලු ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක්
විශේෂාංග
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය