හිටපු ඇමති රිෂාඩ් CID යෙන් පිටව යයි

පැය 9ක ප්‍රකාශයකින් පසු හිටපු ඇමති රිෂාඩ් CID යෙන් පිටව යයි

by Staff writer 09-07-2020 | 8:07 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පිටව ගොස් තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ පැය නවයක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි. ඔහු අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ගෙන්වා තිබේ.