කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2152ක් වෙයි

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2152 දක්වා ඉහළට

by Staff writer 09-07-2020 | 7:47 PM

COLOMBO (News 1st) - අද දින මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 58 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එ් අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2152 දක්වා ඉහළ ගොස් තිබේ.