home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
21-06-2020 | 6:22 AM
දේශීය පුවත්
1.
පේරාදෙණියෙන් සැක සහිත පාෂාණයක්? විද්‍යාඥයින් වහාම පරීක්ෂණ අරඹයි
: පේරාදෙණිය, පහළ කළුගමුව ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ තිබී ආකාශ වස්තුවක් බවට සැක සහිත පාෂාණයක් හමුවී තිබේ. 2.
වලයාකාර සූර්යග්‍රහණයක් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නැරඹීමට ලංකාවාසීන්ට අවස්ථාව
: වලයාකාර සූර්යග්‍රහණයක් අද දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට, අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි. 3.
උස්වැටකෙයියාව මුහුදේ නාන්න ගිය 17 හැවිරිදි තරුණයෙකු අතුරුදන්
: වත්තල, උස්වැටකෙයියාව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන්ව තිබේ. 4.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජනපති උපන් දිනය සමරයි!
: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය ඊයේ දිනයට යෙදී තිබිණි.
විදෙස් පුවත්
5.
MCC ගිවිසුම නිසා උණුසුම් වූ නේපාල වැසියන්
: අමෙරිකාවත් සමග MCC ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් රට තුළ දැඩි විරෝධතාවක් පැන නැගී තිබේ.
වෙනත් ලිපි
ප්‍රදේශ 03ක තිබි මළ සිරුරු තුනක් සොයා ගනී.
ගෙල බැඳි මාලයක් කොල්ලකා තරුණියක් ඝාතනය කරයි!
කඳාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්,පුද්ගලයෙකු මරුට
වසරේ මේ දක්වා බිලියන 23ක මත්ද්‍රව්‍ය මෙරටට
මදුරුවන් බෝ කල 403 දෙනෙකුට නඩු.
යල කන්නයේ වී මිළදී ගැනීම අද සිට....
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය