home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
21-06-2020 | 6:22 AM
දේශීය පුවත්
1.
පේරාදෙණියෙන් සැක සහිත පාෂාණයක්? විද්‍යාඥයින් වහාම පරීක්ෂණ අරඹයි
: පේරාදෙණිය, පහළ කළුගමුව ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ තිබී ආකාශ වස්තුවක් බවට සැක සහිත පාෂාණයක් හමුවී තිබේ. 2.
වලයාකාර සූර්යග්‍රහණයක් අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නැරඹීමට ලංකාවාසීන්ට අවස්ථාව
: වලයාකාර සූර්යග්‍රහණයක් අද දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට, අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි. 3.
උස්වැටකෙයියාව මුහුදේ නාන්න ගිය 17 හැවිරිදි තරුණයෙකු අතුරුදන්
: වත්තල, උස්වැටකෙයියාව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන්ව තිබේ. 4.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජනපති උපන් දිනය සමරයි!
: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය ඊයේ දිනයට යෙදී තිබිණි.
විදෙස් පුවත්
5.
MCC ගිවිසුම නිසා උණුසුම් වූ නේපාල වැසියන්
: අමෙරිකාවත් සමග MCC ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් රට තුළ දැඩි විරෝධතාවක් පැන නැගී තිබේ.
වෙනත් ලිපි
ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට
ඥානසාර හිමි අත්අඩංගුවට
සිරස TV ළමා ලෝකය, අද විහාරමහා දේවි උද්‍යානයේදී
දිට්වා සහනාධාර පිළිබඳව පුළුල් විගණනයක් ඇරඹෙයි
වන අලි පහරදීමකින් සීගිරියේ පුද්ගලයෙකු මරුට.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි.
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය