home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
17-06-2020 | 6:01 AM
දේශීය පුවත්
1.
”ලවර්ස් ලීප් ක්‍රීඩාංගණය හැදුවොත්, හයි ඇටිටියුඩ් ට්‍රේනිංවලට තියන හොඳම පිට්ටනික් වෙයි” – එස්.බී
.: එස්.බී. දිසානායක හිටපු ඇමතිවරයා නුවරඑළියේ අනාගත සංවර්ධන සැලැස්ම ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේ ය. 2.
පාසල්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ ඇරඹේ
: පාසල් යළි විවෘත කිරීමට පෙර එහි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ ඊයේ සිට ආරම්භ කෙරිණ. 3.
අමෙරිකානු බලපෑම් හෙළා දකිමින් විරෝධතා
: ඊයේ යළි ත් කොළඹට රැස්වූ දේශපාලන, සමාජ හා වෘත්තීය ක්‍රියාකාරීන් විරෝධතාව මර්දනය කිරීමත් අමෙරිකානු මර්දන ප්‍රතිපත්ති හා බලපෑම් හෙළා දකිමිනුත් විරෝධය පළ කළේ ය. 4.
ජනපතිගෙන් මහ බැංකුවට දොස්
: ආර්ථිකමය වශයෙන් රට ගොඩනැගීමේ වගකීම පැහැර හැර ඇති මහ බැංකුව තම යෝජනා ද අවහිර කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.
විදෙස් පුවත්
5.
චීන සෙබළුන් සමග ඇතිවූ ගැටුම්වලින් ඉන්දීය සෙබළුන් 3ක් මරුට
: ඉන්දීය සහ චීන සෙබළුන් අතර ඉන්දු කාශ්මීරයේ හටගත් ගැටුමකින් ඉන්දීය සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙනත් ලිපි
ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදීමේ සිද්ධියේ නඩුව :
සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.
පාස්කු මහ නඩුව-15ක් වරදකරුවන්, 9ක් නිදහස්...
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක IMF හමුවේ කිව්ව කතාව
2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ
ලොකු පැටීගේ රු ලක්ෂ 350ක දේපල ක්‍රියාවිරහිත කෙරේ.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය