home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
14-06-2020 | 6:23 AM
දේශීය පුවත්
1.
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු මූල්‍ය අංශ ප්‍රධානියාගේ මීළඟ සැළසුම කුමක්ද?
: ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාවෙන් අනාවරණ වූ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වී නොමැත. 2.
අප්‍රේල් 21 ප්‍රහාරය, ජනපති කොමිසම රැස්වෙයි
: ඊයේ දිනයේත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම රැස්විය. 3.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ දැව ජාවාරමක්
: තිඹිරිඇල, මීගොල්ලෑව ගම්මානයේ සිට කිලෝමීටර් 15ක් පමණ රක්ෂිතය ඇතුළත ජාවාරම්කරුවන් කුඹුක් ගස් රැසක් කපා දමා තිබේ. 4.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ආදර්ශ මැතිවරණ
: සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආදර්ශ මැතිවරණ පැවැත්විය.
විදෙස් පුවත්
5.
අමෙරිකාව Covid-19හි දරුණුතම බලපෑමට ලක්වෙමින් සිටිනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය
: අමෙරිකාව කොරෝනා වෛරසයේ දරුණුතම බලපෑමට ලක්වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි.
වෙනත් ලිපි
නාමල්ගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ගනී
පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරිමෙන් එක් අයෙකු මරුට
සා/පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
පේරාදෙණියට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම
ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි
තවත් වනාන්තර 20ක් අද රක්ෂිත බවට පත් කරයි.
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය