home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
11-06-2020 | 6:17 AM
දේශීය පුවත්
1.
මහ මැතිවරණය අගෝස්තු 5 වැනි දා
: 2020 පාර්ලිමේන්තු මැතිවරණය ලබන අගොස්තු 05 වැනි දා පැවැත්වීමට තීරණය කර තිබේ. 2.
"ඒක මට මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ” – රෝහිත අබේගුණවර්ධන
: දිස්ත්‍රික්ක කිහිපයක අත ලකුණ යටතේ නිදහස් පක්ෂය වෙනම තරග කිරීම පිළිබඳව පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් රෝහිත අබේගුනවර්ධන මහතාගෙන් විමසීමක් කළේ ය. 3.
"එජාපයට මෙහෙම වුණේ ඇයි..? ”- හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්
: එක්සත් ජතික පක්ෂය ඉතිහාසයේ කිසි දිනෙක අවුරුදු 5කට වැඩි කාලයක් බලය නොමැතිව සිට නොමැති බව හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසයි. 4.
"දෙවැනි රැල්ලක් ආවොත් මුහුණ දෙන්න අපි සුදානම්” – ආරක්ෂක ලේකම්
: කොරෝනා දෙවැනි රැල්ලක් එතැයි, බලාපොරොත්තු නොවුණ ද දෙවැනි රැල්ලක් පැමිණිය හොත් ඊට මුහුණ දීමට ආරක්ෂක අංශය සහ සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. 5.
උපකාරක පන්ති ඇරඹෙන දිනය සංශෝධනය කෙරේ
: උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙන දිනය ජුනි 15 වැනි දා නොව, ජුනි 29 වැනි දා ලෙස සංශෝධනය කර තිබේ.
විදෙස් පුවත්
6.
දහස් ගණනකගේ අවසන් ගෞරව මැද ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් ගමන් යයි
: පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වූ අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු හුස්ටන්හිදී සිදු කර තිබේ.
වෙනත් ලිපි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක්
අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..
ප්‍රදේශ කිහිපයකට තද වැසි
පාසල් අධ්‍යාපනය නිම කළ සිසුන් වෘත්තීය අධ්‍යාපනයට
ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය